කොරියන් භාෂා විභාගයට අත්වැලක්

කොරියන් භාෂා තරග විභාග සඳහා විධිමත් ක්‍රමවේදයක් යටතේ නොමිලේ කොරියන් භාෂාව ඉගෙන ගැනිමට පහසුකම් දැන් කැලණිය විශ්වවිද්‍යාලවෙබ් අඩවියේ සේවා මෙනුව (Services) හරහා ලබා ගැනීමේ හැකියාව පවති.

ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට හා එම ප්‍රශ්න පත්‍ර වලට අන්තර්ජාලය තුළම පිළිතුරු සපයා ඒවායේ ඇති නිවැරදිතාවය පරික්ෂා කිරීමේ හැකියාව
පාඨමාලාවට අදාළ දේශන වල විඩියෝ නැරඹීමේ හැකියාව
පාඨමාලාවේ විෂය නිර්දේශයට අදාළ සියලු පාඩම් මාලා මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.

මේ දිනවල පැවැත්වෙන කොරියානු භාෂා විභාගය ඉහළින් සමත්විම සඳහා මෙය මහත් අත්වැලක් වනු ඇත.